ශ්‍රී ලංකාවේ පැරණිතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන එලායන්ස් ෆිනෑන්ස් සමාගම ශ්‍රී ලංකාවේ පළමු ආයතනික සමාජ බැඳුම්කරය දියත් කර තිබෙනවා. මෙහි ඇති වැදගත්කම සම්බන්ධයෙන් එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ සහකාර මූල්‍ය අධ්‍යක්ෂ කුසල් ජයවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා.