මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව අඩුකරන ලෙසට ගත් තීරණය දේශපාලනික තීන්දුවක් බව පොලිස්පතිවරයාම පැවසුවේ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය සමග එක්වෙමින්.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව, ඒකාබද්ධ විපක්ෂයේ රැළියට සහභාගී වීම ඇතුලු වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගෙන් සෘජුව ප්‍රශ්න කළ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය දැන්.