Published
ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්යක්ෂ, ගරු බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමන් ස්වර්ගස්ථ වී තිබෙනවා.
කතෝලික සභාව සහ ජනමාධ්‍ය ක්ෂේත්රය අතර යහපත් බැඳියාව අගනා ලෙස පවත්වාගෙන ගිය පියතුමන්, තමන් අනුගමනය කළ දිවැසිවර කාර්යය තුළ අවසන් සමය රෝගාතුරව සිට තිබෙනවා.
එතුමාණන් සිය සැදෑ කාලය කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ කතෝලික සභාවේ Evening Stars නමැති විශ්‍රාමික නිවහනේදී ගත කළ අතර එහිදී තම දිවි ගමන අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.