Published
2025 අයිකොනික් ශ්‍රී ලංකා සම්මාන උළලේදී ශ්‍රී ලංකාවේ පූර්ණ විශ්වාසනීය සංචාරක ආයතනය ලෙස ට්‍රැවල් නෙත් ආයතනය සම්මානයට පාත්‍ර වුණා.
ඊයේ රාත්‍රියේදී ග්‍රෑන්ඩ් මොනාක් හෝටල් පරිශ්‍රයේදී මෙම සම්මාන උළෙල පවත්වා තිබුණා.
දඹදිව වන්දනා ක්ෂේත්‍රය තුළ ඉතා කීර්තිමත් විශ්වසනීය නාමයක් දිනා සිටින ධ්‍රැවල් නෙත් ආයතනය 2018 වර්ශයේදී ද දඹදිව වන්දනා මනාව සංවිධානය කිරීම නිමිත්තෙන් මාස්කෝ ව්‍යාපාර විශිෂ්ඨතා සම්මානයෙන්ද පිදුම් ලැබුවා.
දඹදිව වන්දනා මෙන්ම අනෙකුත් සංචාරයන් හී පාරිභෝගිකයන්ට අවශ්‍ය පහසුකම් සහිතව නිවැරදි මාර්ගෝපදේශ ලබා දෙමින් කටයුතු කරන ධ්‍රැවල් නෙත් ආයතනයට ශක්තියක් වූ ඔවුන්ගේ පාරිභෝගිකයන් හට ස්තූතිවන්ත වන බව ට්‍රැවල්තෙත් කළමණාකාරීත්වය දන්වා සිටී.