Published
ව්‍යවසාය ක්ෂේත්රයේ බහුකාර්යතාවය වැඩි දියුණු කරමින් ගෝලීය නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන “නයින් නයින් එක්ස්” (99x) ආයතනය විසින් නව AI විසඳුමක් හඳුන්වාදී තිබෙනවා.
එය එළි දැක්වීම ඉකුත්දා සිදුවූ අතර එය නම් කර ඇත්තේ “ඒජන්ටි්ර ්ෂ”AIZZ (Agentri AI) නමින්.
මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ “නයින් නයින් එක්ස්” (99x) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හසිත් යග්ගහවිට මහතා.



