ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර  නව ආඥාපති මේජර් ජෙනරාල් එච්.ඩී.එල්.එස් පෙරේරා මහතා සියු ධූරයේ රාජකාරී ආරම්භ කළා.

ඔහු ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර 20 වන ආඥාපතිවරයා වනවා.