රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින චරිත් අබේසිංහ, හිටපු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ පුත් රඛිත රාජපක්‍ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා වෙනුවෙන් නීතිඥවරු 150ක් දෙනෙකු පමණ පෙනී සිටීමට සූදානම් වන බවට වාර්තා වනවා.

මේ අතර හරක්කටා නමැත්තාගෙන් අල්ලස් ලබාගත් බවට එම තිදෙනාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාද අදහස් පළ තිබෙනවා.

ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ මෙන්ම ඉන් පිටත සිදුවූ මෙතෙක් හෙළි නොවු සිද්ධින් ඇතුළත් කණින් කොනින් ඇසුණා කතා විශේෂාංගය පහතින්.