‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ සිය ගණුදෙනුකරුවන් වෙනුවෙන් සහන සැලසීමට නව වැඩසටහන් කිහිපයක් ආරම්භ කර ඇතැයි ලංකා බැංකුව පවසනවා.

ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ද දායකත්වය ඇතිවයි.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා බැංකුවේ වැඩබලන මහා කළමනාකරු ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ. ජයතිලක මහතා.