කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ජන මාධ්‍ය කවය මගින් 20 වන වරටත් සංවිධාන කරන “නින්නාද " මාධ්‍ය දිනය ඊයේ පැවැත්වුනා.

ඒ, අරලිය ගහ මන්දිරයේදීයි.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහභාගී වී තිබුණා

මෙහිදී පාසල් දෙසීයක් පමණ සහභාගිත්වයෙන් විවිධ තරග පැවැත්වූ අතර ඒ සඳහා සම්මාන ප්‍රධානයද මෙහිදී සිදු කළා.

Most popular media unit of the year - Khairiya girls College, Colombo.

R.I.T Alles memorial shield - Aritha Devwin, Bandaranaike college, Gampaha.

2nd runners up - Visakha Vidyalaya, Colombo.

1st runners up - Richmond college, Galle.

Overall champions - Mahamaya Girls College, Kandy.