ආර් ඩී බී බැංකුවේ 40වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ප්‍රධාන උත්සවය කොළඹ BMICH හිදී අද පැවැත්වෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය, හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන්.

අද දිනයේ සිදු වන කටයුතු සම්බන්ධයෙන් ආර් ඩී බී බැංකුවේ අලෙවි කළමනාකරු ක්‍රිෂාන්ත පයාගලගේ මහතා මෙලෙස අදහස් පළ කළා.