Published
කොළඹ මහනගර සභාවේ බලය පිහිටු වන්නේ කවුද? මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම්ම මාතෘකාව එයයි.
ඒ අනුව 16 වනදා බලය පිහිටුවන්න සූදානම් ද? නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයෙන් සහ සමගි ජන බලවේගයෙන් විමසා සිටියා.
මේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා.
මේ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා.