Published
2026 නව වසරේ ලංකා බැංකුව නිල වශයෙන් වැඩ ආරම්භ කිරීමේ උත්සවය අද එම බැංකුවේ ප්රධාන කාර්යාලයේදි පැවැත්වුණා.
ඒ, සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවයි.
එහිදී අදහස් දැක්වූ ලංකා බැංකුවේ ප්රධාන අළෙවි නිලධාරී සමීර ලියනගේ මහතා.


