Published
ශ්රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධාන කළ “කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල - 2025” හීදී මාතර ෆ්රීලන් සමාගම ඉහළම සම්මානයකින් පිදුම් ලබා තිබෙනවා. එමෙන්ම අඛණ්ඩව තුන්වන වරටත් පළාත් රන් සම්මානයෙන් ද පිදුම් ලැබූ බවයි මාතර ෆ්රීලන් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ ජයරත්න ගමගේ මහතා පැවසුවේ.
.




