Published
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සලසන දිරිය නෙත් සමාජ සත්කාරක සේවා තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.
ඒ යටතේ බදුල්ල ප්‍රදේශයේ ගම්මාන රැසක පීඩාවට පත් ජනතාවට සහන සැලසීම ඊයේ දිනයේ සිදු කෙරුණා.
ඒ පිළිබඳ තොරතුරු දිරිය නෙත් බණ්ඩාරවෙළ නියෝජිත උපුල් සිංහපතිරණගෙන්.




