ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දිනුම්, තෑගි සහ අලෙවි ආදායම් පිළිබඳ සිදු කරමින් පවතින සාවාද්‍ය ප්‍රකාශයන් සහ ඊට අදාල කරුණු පැහැදිලි කිරීම සඳහා ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ, එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා.