ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ තුන්වන තරඟය අබුඩාබි හීදී අද රාත්‍රියේ පැවැත් වෙනවා. ‘බී’ කාණ්ඩයේ තරඟයක් ලෙස එය පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ හොං කොං කණ්ඩායම් අතරයි. මෙරට වේලාවෙන් රාත්‍රී 08.00ට එම තරඟය ආරම්භ වීමට නියමිතයි.