Published
ශ්‍රී ලංකාවේ විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන “එවලූෂන් ඔටෝ” (Evolution Auto), BMICHහි පැවති 2025 “මෝටර් ෂෝ” හීදී (Motor show) මෙරට පුළුල්තම විදුලි වාහන එකතුව එළිදක්වා තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ගමන්මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරන නව පියවරක් සනිටුහන් කරමින්. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ “එවලූෂන් ඔටෝ” හි අලෙවි ප්‍රධානී අශාන් වික්‍රමසිංහ මහතා.