Friday, May 9, 2025

General line - 0115112241

සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්



වත්මන් ආණ්ඩුවට අසත්‍ය ප්‍රකාශ සිදු කරනවා හැර වෙනත් කටයුත්තක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

ඒ, එළඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැවති ජන හමුවකට එක්වෙමින්.