Saturday, May 10, 2025

General line - 0115112241

ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් නව මුහුණුවරකින්



හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ක්ලෝගාඩ් විසින් දත් සහ වීදුරුමස් ශක්තිමත් කිරීම සඳහාම විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් නව මුහුණුවරකින් වෙළඳපොළ වෙත හඳුන්වාදීම පසුගියදා සිදු කෙරුණා.  

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් ආයතනයේ අලෙවි අධ්‍යක්ෂ ශිහාන් ජයවීර මහතා.