Wednesday, May 14, 2025

General line - 0115112241

ජවිපෙට 60ක් පිරෙනදා අනුරගේ තක්සේරුව



ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සරය අද පැවැත් වුණා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. 

ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගත් මෙම ජයග්‍රාහී ගමන් මඟ ආපසු හැරවීමට කිසිවෙකුටත් පහසුවෙන් නොහැකි වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.