Saturday, April 27, 2024

General line - 0115112241

විදෙස් ගිවිසුම් ගැන රජය කටයුතු කරන හැටි රාජ්‍ය ඇමති පෙන්වයි



විදෙස් රටවල් සමග ගිවිසුම්වලට එළඹීමේදී රජය විචක්‍ෂණශීලිව කටයුතු කළයුතු බව රාජ්‍ය අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා පවසනවා. MCC ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලනඥයන් අනවශ්‍ය ප‍්‍රකාශ සිදු නොකොට එම ගිවිසුම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ ලැබුණු පසු ඒ අනුව ඉදිරි කටයුතු සිදුකළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

ඊයේ (22) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.