Saturday, April 27, 2024

General line - 0115112241

දෙස් විදෙස් දානපතින්ගේ ආධාර මත ගම්පහ මහ රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා දැඩි සත්තාකර ඒකක ඇදන් 08ක්




දෙස් විදෙස් දානපතින්ගේ ආධාර මත, ගම්පහ මහ රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දෙන වාට්ටුවට දැඩි සත්තාකර ඒකක ඇදන් 08ක් සහ මිනුවන්ගොඩ මූලික රෝහලට අත්‍යාවශ්‍ය උපකරණ තොගයත් පරිත්‍යාග කිරීම ඊයේ සිදු කෙරුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිනුවන්ගොඩ බොරගොඩවත්ත සම්මාජීව බෞද්ධාශ්‍රමයේ අනුශාසක ශාස්ත්‍රපති පූජ්‍ය මොරාවත්තේ සුබෝධී ස්වාමීන් වහන්සේ.