Saturday, April 27, 2024

General line - 0115112241

මහින්දාගමනයට පෙර සිටම මෙරට තුළ නීති පද්ධතියක් පැවැති බවට සාධක



මහින්දාගමනයට පෙර සිටම මෙරට තුළ නීති පද්ධතියක් පැවැති බවට සාධක හමුවන බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව.