Sunday, April 28, 2024

General line - 0115112241

දේශපාලනයේ මිතුරෝ සහ හතුරෝ කවුද ?



ආණ්ඩුවට සම්බන්ධවී විවිධ වරප්‍රසාද ලැබූ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ද සිටින බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.

දේශපාලනයේ මිතුරෝ සහ හතුරෝ කවුද ?

 

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 7 යි 30 ට ප්‍රචාරය වීමට නියමිතයි.