Sunday, April 28, 2024

General line - 0115112241

මාලිමාවට තිබ්බ රැල්ල කෝ




ඉකුත් සමයේ ජාතික ජනබලවේගයට තිබූ ජනතාවගේ ඒකරාශී වීම මැතිවරණ රැළිවලදී නොපෙනුන ද ඇතිවූ කැමැත්ත අඩු වී නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන එක්වෙමින්. 

අරගලයෙන් පසු රටේ බලය ලබාගැනීමට ජාතික ජනබලවේගය කටයුතු නොකළේ ඇයි?

 

අරගලයෙන් පසු සිදුවිය යුතුව තිබුණේ තාවකාලික බලහුවමාරුවකින් අනතුරුව මැතිවරණයක් සඳහා යාම බව මන්ත්‍රීවරිය මෙහිදී ප්‍රකාශ කළා. 

 

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරිනි අරමසූරිය සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.