Saturday, April 27, 2024

General line - 0115112241

බදු ආදායමට වඩා ලොකුයි ගෙවන්න තියන පොළිය




මෙරට ආණ්ඩුව කෙතරම් බදු ආදායමක් උපයා ගත්තද ඊටත් වඩා වැඩි මුදලක් ලබාගත් ණය සඳහා පොළිය ගෙවිය යුතුව ඇතැයි ජාතික ජනබලවේගයේ විධායක සභික නලින් හේවගේ පවසනවා.

ඒල ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.


ශ්‍රී ලංකාව මේ මොහොතේ දුෂ්කර අවධියක පැවතිය ද රටක් ලෙස ශ්‍රී ලංකාවට ද නැගී සිටිය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.