Sunday, April 28, 2024

General line - 0115112241

විශේෂ පාපන්දු තරඟයක් කොළඹ තුරඟ තරඟ පිටියේදී




1990 වසරේ සිට 2000 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් සහභාගී වන විශේෂ පාපන්දු තරඟයක් කොළඹ තුරඟ තරඟ පිටියේදී තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති ජස්වර් උමාර්.