Sunday, April 28, 2024

General line - 0115112241

 බදු අඩු කළත් සහල් ආනයනය තහනම්




සහල් සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ අඩු කිරීම හේතුවෙන් ගොවීන්ට කිසිදු බලපෑමක් ඇති නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වී මිලදී ගැනීම සිදු වන සමයේ සහල් ආනයන බදු අඩු කිරීමෙන් මෙරට ගොවියාට අසාධාරණයක් සිදු නොවන්නේද? 

ඊයේ රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සහල් සහ බී ළුෑණු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ අඩුකිරීමට ආණ්ඩුව කටයුතු කළා.