Saturday, April 27, 2024

General line - 0115112241

පොහොට්ටුවේ සැලුන් දොර ගැන නාමල්ගෙන් අනාවරණයක්




ඕනෑම මැතිවරණයනට මුහුණ දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.


පක්ෂයෙන් දුරස් වූ පිරිස් යළි එක්කර ගැනීමට සාකච්ඡා කිරීමට සූදානම් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහිදී කියා සිටියා.