ටිකට් පත් වංචා කිරීමේ චෝදනා හේතුවෙන් කොන්දොස්තරවරුන් 30 දෙනෙකු පමණ දිනපතා වැඩ තහනමට ලක්වන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.
එහි සභාපති ලලිත් ද අල්විස් පැවසුවේ අහඹු ලෙස ජංගම පරීක්ෂණ සිදුකරන කාලසීමාවලදී අදාළ ලංගම ඩිපෝවල දෛනික ආදායම රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 03ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන බවයි.
නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.