Monday, May 6, 2024

General line - 0115112241

අද රාත්‍රියේද මාර්ග කිහිපයක් තාවකාලිකව වසා තැබේ




ඉරාන ජනාධිපතිවරයා සිය ශ්‍රී ලංකා සංචාරය නිම කර දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අද රාත්‍රියේද මාර්ග කිහිපයක් තාවකාලිකව වසා තැබීමට නියමිතයි.

මේ, ඒ පිළිබඳව පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව.