Sunday, May 5, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය තෙක් පොහොට්ටුව සහ රනිල් අලුත් එකඟතාවක




ජනාධිපතිවරණය පැවැත්වෙන තෙක් ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් විසංවාද ඇතිකර ගැනීමෙන් වැළකී සිටීමට ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවක් ඇතිවී තිබෙනවා.

එම තොරතුරු ඇතුළත් දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය දැන්.

නෙත් නිවුස් කණික් කොණිස් ඇසුණු කතා මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.