Thursday, May 9, 2024

General line - 0115112241

වැටලීම් සිදු කරත් අපරාධවල අඩුවක් නැති බව සජබයෙන් චෝදනා




දිවයින පුරා වැටලීම් සිදු කළද අපරාධවල අඩුවක් දක්නට නොලැබෙන බව  සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල පවසනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රටේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරන්නේ නම් අපරාධ අඩු වන බවයි.