Sunday, May 5, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිපල වලින් පසු මීලගට කළ යුත්තේ කුමක්ද?



සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිපල වලින් පසු ඊට පෙනී සිටි අයදුම්කරුවන් මීලගට කළ යුත්තේ කුමක්දැයි ඊයේ (29) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

තමන්ගේ ඇති හැකියාවන් නිවැරදිව තේරුම් ගන්නේ නම් එවැන්නකුට එම හැකියාවන් ඔස්සේ ජීවිතය ජය ගත හැකි බවද මෙහිදී විස්තර කෙරුණා.

මේ අතර අද (30) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වන නෙත් එෆ් එම් අන්ලිමිටඞ් "එකට එක්ව ආයෙත් හිතමු" වැඩසටහනේදී වෙළඳ පෙළේ ඇති වෘත්තීය අවස්ථා සහ පුහුණු අවස්ථා පිළිබඳ සාකච්ඡා කෙරෙනවා. රාත්‍රී 07:30 සිට එම වැඩසහන ශ‍්‍රවණය කළ හැකියි.

ඊයේ (29) ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් සම්පූර්ණ වැඩසටහන මෙතැනින්