Sunday, May 5, 2024

General line - 0115112241

'පෙරළිය අවසන් නෑ' - දයාසිරිගෙන් ප්‍රකාශයක්




විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමත් සමග සිදු වූ දේශපාලන පෙරළි පිළිබඳ හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර ඊයේ (11) අනාවරණයක් සිදු කළා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්. 

ඉදිරියේ දී තවත් දේශපාලන පෙරළි සිදුවනු ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

අවුරුද්දට පෙර බොහෝ දුරට කැබිනට් සංශෝධනයක් සිදු නොවනු ඇතැයි ද හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවා.  

හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.