මැදපෙරදිග ආයෙත් දරුණු ගැටුම්
මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවදුරටත් තීව්‍ර කරමින් සෞදි අරාබිය, යේමනය, ඉරානය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ප්‍රහාර සහ ප්‍රතිප්‍රහාර මාලාවක් එල්ලවී තිබෙනවා. යේමනයේ හවුති කැරලිකරුවන්ට එරෙහිව සටන් වදින සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව නිවේදනය කර ඇත්තේ, යේමනයේ සාඩා පළාතේ පිහිටි බැලස්ටික් මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථානයක් තම හමුදා විසින් විනාශ කළ බවයි. එමෙන්ම සෞදි අරාබියේ දකුණු … මැදපෙරදිග ආයෙත් දරුණු ගැටුම්






