Nishan Neth News

රාජාංගණයේ සද්ධාරතනත් කස්සප හිමි රැඳවු අනුරපුර බන්ධනාගාරයට – දෙදෙනා මුණ නොගැසෙන්න වෙන වෙනම රදවයි

රක්ෂිත බන්ධනාගාර ගත කළ රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ද අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල ඉකුත්දා කෙරුණු සත්‍යග්‍රහය අතරවාරයේ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ලබන 26දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ. ඒ අනුව රාජාංගනයේ සද්ධාරතන නමැත්තා විශේෂ ආරක්ෂාවක් … රාජාංගණයේ සද්ධාරතනත් කස්සප හිමි රැඳවු අනුරපුර බන්ධනාගාරයට – දෙදෙනා මුණ නොගැසෙන්න වෙන වෙනම රදවයි

යුක්‍රේන – රුසියා යුද්ධය ගැන අලුත් හෙළිදරව්වක්

යුක්‍රේනයේ කාර්කිව් (Kharkiv) කලාපයේ පිහිටි පැරණි සෝවියට් ගෑස් නළ මාර්ගයක් තුළ යුක්‍රේන හමුදා සෙබළුන් පසුගිය මාස 07 ක කාලය පුරා රැඳී සිටිමින් රුසියානු හමුදා සමඟ භූගත සටනක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මීටරයකට වඩා මඳක් වැඩි විෂ්කම්භයකින් යුත් මෙම නළ මාර්ගය තුළ ගමන් කළ හැක්කේ බඩගාමින් පමණක් වනවා. ඉහළ අහසේ සැරිසරන ඩ්‍රෝන යානා … යුක්‍රේන – රුසියා යුද්ධය ගැන අලුත් හෙළිදරව්වක්

ලෝකය හොල්ලන බලවතුන් ට්‍රම්ප්, පුටින් සහ ෂී ජින් පින් එකම පලසක් මත මුහුණට මුහුණ හමුවෙති

චීන ජනාධිපති ෂී ජින්පින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යන ලෝක බලවතුන් චීනයේ ෂෙන්සෙන් (Shenzhen) නුවරදී පළමු වරට ඔවුනොවුන් හමුවී තිබෙනවා. අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් චීනයට පැමිණ සිටින්නේ ​ඇපෙක් (APEC) සමුළුවට සහභාගී වීම සඳහායි. ඊට සමගාමීව පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයට පෙර රතු පලස මතදී රාජ්‍ය නායකයන් තිදෙනා අතට අත දී සුහදව … ලෝකය හොල්ලන බලවතුන් ට්‍රම්ප්, පුටින් සහ ෂී ජින් පින් එකම පලසක් මත මුහුණට මුහුණ හමුවෙති

අත්අඩංගුවට ගැනුණු රාජාංගනයේ සද්ධාරතන නමැත්තා රිමාන්ඩ්

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල ඉකුත්දා කෙරුණු සත්‍යග්‍රහය අතරවාරයේ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ලබන 26දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද ලබාදුන් නියෝගයක් අනුවයි. ප්‍රශ්න ගත ගැටුම සම්බන්ධයෙන් පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් මීට පෙර අත්අඩංගුවට ගැනුනා. එහෙත් ගැටුමට සම්බන්ධ දෙවන පාර්ශ්වය වූ රාජාංගනයේ සද්ධාරතන … අත්අඩංගුවට ගැනුණු රාජාංගනයේ සද්ධාරතන නමැත්තා රිමාන්ඩ්

සිරඳඩුවම ස්ථිරවෙයි – ඥානසාර හිමිට අභියාචනාධිකරණයෙන් අද ලැබුණ තීන්දුව

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය මගින් නියම කර තිබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබෙනවා. ​අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් ඉදිරිපත් කර තිබූ අභියාචනය ඉවත දමමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. ​2016 වසරේ මාර්තු … සිරඳඩුවම ස්ථිරවෙයි – ඥානසාර හිමිට අභියාචනාධිකරණයෙන් අද ලැබුණ තීන්දුව

ශෂී වීරවංශට නියම කළ වසර 02 ක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි – විවෘත අධිකරණයේ පෙනී සිටි ඇය වහාම රිමාන්ඩ් භාරයට පත් කිරීමටත් නියෝග

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වු හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළා. එම සිර දඬුවමට එරෙහිව ඇය ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව එම අභියාචනය ප්‍රතික්ෂේප කරමින් අග ව්නිිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් … ශෂී වීරවංශට නියම කළ වසර 02 ක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි – විවෘත අධිකරණයේ පෙනී සිටි ඇය වහාම රිමාන්ඩ් භාරයට පත් කිරීමටත් නියෝග

රුවන්වැලි මහා සෑය අසල සඟ ගැටුමට අදාළව රාජාංගනේ සද්ධාරතන අත්අඩංගුවට

රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහය අතරතුර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන නමැත්තා සහ තවත් අයෙක් අනුරාධපුර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සිදුවීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන නැමැත්තා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි අධිකරණයේ පෙනී … රුවන්වැලි මහා සෑය අසල සඟ ගැටුමට අදාළව රාජාංගනේ සද්ධාරතන අත්අඩංගුවට

සුගීෂ්වර බණ්ඩාර ඇප මත මුදාහැරේ

  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මතයි.  

හිටපු ජනපති මහින්දගෙ උපන් දිනයට නාමල් සුබ පතයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා. ඒ, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්. මගේ ආදරණීය තාත්තාට, ආදරණීය තාත්තේ, මේ වසරේ ඔබගේ උපන්දිනය වෙනුවෙන්, ඔබ අසලින් සිටිමින් ඔබට සුබ පතන්නට නොහැකි ව පවුලෙන් සහ ආදරණීයයන්ගෙන් වෙන් ව මේ අසීරු කාලය ගත කිරීමට සිදු වුවද, සිර මැදිරියේ … හිටපු ජනපති මහින්දගෙ උපන් දිනයට නාමල් සුබ පතයි