Nishan Neth News

රාජ්‍ය සේවයේ වැටුප් ගැටළුව අයවැයෙන් විසදන්න බැහැ – ඇමති ලාල් කෙළින්ම කියයි

රාජ්‍ය සේවයේ වැටුප් ගැටළු සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදි විවිධ අදහස් පළ වුණා. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට ප්‍රශ්නයක් යොමු කරමින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි. “මම විශේෂයෙන්ම අගමැතිතුමියත් ඉන්න අවස්ථාවේ මම කැමතියි මේ පේ ෂීට් එක හැන්සාඩ් ගත කරන්න, සභාගත කරන්න. දළ වශයෙන් ඉංජිනේරුවෙකුට මාසෙකට දැන් ලැබෙන්නේ රාජ්‍ය සේවයේ එක් ලක්ෂ හය දහසක් පමණ සොච්චම් … රාජ්‍ය සේවයේ වැටුප් ගැටළුව අයවැයෙන් විසදන්න බැහැ – ඇමති ලාල් කෙළින්ම කියයි

අවාරයේ එන බැතිමතුන් ශ්‍රී පාද පරිසරයට හානි කරන බවට චෝදනා – නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති බාධාවක් ගැනත් ශ්‍රී පාද හිමියන්ගෙන් අනාවරණයක්

ශ්‍රී පාද අවාරයේදි ශ්‍රී පාදස්ථානය සංචාරය සදහා පැමිණෙන ඇතැම් සංචාරකයන් ශ්‍රී පාද මාවතේ පරිසරයට සහ පොදු දේපල වලට දැඩි ලෙස හානි කරන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් පවසනවා. එම සංචාරකයන්ගෙන් වනජීවි දෙපාර්තමේන්තුව මුදල් අය කර ප්‍රවේශපත් නිකුත් කිරීම හේතුවෙන් සිදුවන හානියට කිසිදු නීතිමය පියවරක් ගැනීමට නොහැකි වී ඇති බවයි උන්වහන්සේ පැවසුවේ. 2026-2027 … අවාරයේ එන බැතිමතුන් ශ්‍රී පාද පරිසරයට හානි කරන බවට චෝදනා – නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති බාධාවක් ගැනත් ශ්‍රී පාද හිමියන්ගෙන් අනාවරණයක්

කඩුවෙල ගින්නෙන් එකම පවුලේ සිව් දෙනා මියගිය විදිය ගැන අලුත් සැකයක්

කඩුවෙල මංසන්ධියේ පිහිටි විදුලි උපකරණ අළෙවි සැලක හටගත් ගින්නෙන් එකම පවුලේ සිව් දෙනා මියගොස් ඇත්තේ දුම ආග්‍රහණයවීමෙන් බවට සැක කරන බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පවසනවා. අදාළ දෙමහල් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන ඇති බවට එම ඒකකයට දුරකතන ඇමතුමක් ලැබී තිබුණේ උදෑසන 6.20 ට පමණයි. ඒ අනුව ගිනි නිවීම් රථ 3 ක් … කඩුවෙල ගින්නෙන් එකම පවුලේ සිව් දෙනා මියගිය විදිය ගැන අලුත් සැකයක්

අම්බලන්ගොඩ, මාදම්පාගම STF වැටලීමක්

අම්බලන්ගොඩ, මාදම්පාගම දුම්රිය මාර්ගය අසලදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ අම්බලන්ගොඩ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 121යි මිලිග්‍රෑම් 20ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 85ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු … අම්බලන්ගොඩ, මාදම්පාගම STF වැටලීමක්

එකම පවුලේ සිව් දෙනෙකුට දිවි අහිමි කළ කඩුවෙල ගින්නේ ඇත්ත කතාව

කඩුවෙල මංසන්ධියේ පිහිටි විදුලි උපකරණ අළෙවි සැලක හටගත් ගින්නට හේතුව සොයා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. දෙමහල් ගොඩනැගිල්ලක් වන එම අළෙවි සැලේ ගින්නක් හටගෙන ඇති බවට උදෑසන 6.20 ට පමණ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය වෙත ඇමතුමක් ලැබු තිබුණා. ඒ අනුව ගිනි නිවීම් රථ 3 ක් සහ ගිනි නිවීම් භටයින් … එකම පවුලේ සිව් දෙනෙකුට දිවි අහිමි කළ කඩුවෙල ගින්නේ ඇත්ත කතාව

රොහින්ග්‍යා ජන සංහාර නඩුවේ ඓතිහාසික තීන්දුව අද

මියන්මාරය විසින් රොහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කළ බවට ගැම්බියාව විසින් ගොනු කර ඇති වසර හතක් පැරණි නඩුවේ තීන්දුව ජාත්‍යන්තර අධිකරණය (ICJ) විසින් අද (19) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. 1948 වසරේදී ජන සංහාර වැළැක්වීමේ සම්මුතිය අත්සන් කිරීමෙන් පසු රුවන්ඩාව සහ හිටපු යුගෝස්ලාවියාව වැනි රටවල පුද්ගලයින්ට එරෙහිව ජන සංහාර චෝදනා ඔප්පු වී තිබුණද, … රොහින්ග්‍යා ජන සංහාර නඩුවේ ඓතිහාසික තීන්දුව අද

පුස්තකාල හරිතවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ වැඩසටහනක්

පුස්තකාල සේවාව හරිතවත් කිරීම සහ පුස්තකාල පද්ධතිය ඔස්සේ දරු දැරියන් ඇතුළු සමස්ත මහජනතාවගේ පාරිසරික දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් විශේෂ පාරිසරික වැඩමුළුවක් සංවිධානය කර තිබෙනවා. ඊයේ මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා පුස්තකාල සංගමය එක්ව මෙම විශේෂ පාරිසරික වැඩමුළුව සංවිධාන කර තිබුණා. පුස්තකාලයාධිපතිවරුන් වෙනුවෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා දිවයින පුරා සිටින පුස්තකාලයාධිපතිවරුන් 100කට … පුස්තකාල හරිතවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ වැඩසටහනක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ගුරුවරුන් දැනුවත් කිරීම අද

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මූලික දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පාසල් මට්ටමේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද දිවයින පුරා සියලුම පාසල්වලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාසල්වල ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. මීට අමතරව, ඒ පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබාගැනීම සඳහා … නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ගුරුවරුන් දැනුවත් කිරීම අද

මෙම වසරේදී රාජ්‍ය සේවය සදහා අලුතින් එක්ලක්ෂ 57,000ක්

අයවැය දෙවන වර කියවීමේ විවාදය 6 වන දිනටත් පාර්ලිමේන්තුවේදී අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම විවාදයේ 5 වන දිනය වූ ඊයේ දිනයේ රාජ්‍ය සේවය සදහා අලුතින් බදවා ගන්නා පිරිස ගැන අදහස් පළ වුණා. ඒ අනුව මේ වසරේදී රාජ්‍ය සේවය සදහා අලුතින් එක්ලක්ෂ 57,000ක් බදවා ගන්නා බවයි අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ. “රාජ්‍ය සේවයට අපි එක් ලක්ෂ … මෙම වසරේදී රාජ්‍ය සේවය සදහා අලුතින් එක්ලක්ෂ 57,000ක්