ගෙවල් දොරවල් යට කරගෙන නේපාලයේ යළිත් මහා ජල ගැල්මක්
හිම කඳු කඩා වැටීමක් සමග ඇති වූ මහා ජලගැල්මකින් ඉකුත්දා විපතට පත් නේපාලය දැන් නැවත වරක් ජල ගැල්මකින් විපතට පත්ව තිබෙනවා. මෙවර මෙම ආපදාව සිදුව ඇත්තේ උතුරු මැද නේපාලයේ පිහිටි බුධි ගණ්ඩකි ගඟ හදිසියේ පිටාර ගැලීම හේතුවෙන්. ප්‍රදේශ රැසක් දැනටමත් ජලයෙන් යට වී ඇති අතර නිවාස සහ වෙනත් ගොඩනැගිලි රැසක් විනාශ වී තිබෙනවා. ප්‍රදේශවාසීන් ආරක්ෂිත … ගෙවල් දොරවල් යට කරගෙන නේපාලයේ යළිත් මහා ජල ගැල්මක්







