පාසල් සිසුවෙකුට අතවර කළ ගුරුවරියකට සිරදඩුවම්
මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දාහතරක පාසල් සිසුවෙකුට අතවර කල බවට චෝදනා එල්ල වූ මොණරාගල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 49 ක ගුරුවරියකට සිරදඩුවම් නියම කර තිබෙනවා. ඒ, මොණරාගල මහාධිකරණය විසින්. පසුගිය 2019 වසරේ සැප්තැම්බර් මාසයේ දිනක මෙම ගුරුවරිය අදාළ සිසුවා සිය නිවසට ගෙන්වාගෙන ඔහුට අතවර කර අඹුසැමියන් ලෙස හැසිරී ඇතැයි සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. … පාසල් සිසුවෙකුට අතවර කළ ගුරුවරියකට සිරදඩුවම්






