Nishan Neth News

අධික වැසි ගැන පුරෝකතනයක් – ගංඟා ගැනත් අනතුරු ඇගවීමක්

පවතින වර්ෂාපතනය සමග ගංගා ජල මට්ටම වැඩිවීමේ අවධානමක් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල් එස් සූරිය බණ්ඩාර මහතා පවසනවා. එබැවින් ගංගා දෙපස ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බවයි ප්‍රකාශ කෙරුණේ. ”මේ වන විට ලැබෙමින් පවතින වර්ෂාපතනය තවදුරටත් වැඩිවීමේ තත්ත්වයකුත්, මේ වන විටත් ඇතැම් ජලාශවල ජල මට්ටම ඉහළ යාම්, විශේෂයෙන්ම දැදුරුඔය ජලාශයේ ජල මට්ටම … අධික වැසි ගැන පුරෝකතනයක් – ගංඟා ගැනත් අනතුරු ඇගවීමක්

නෙත් FM – BOC, You’re a Leader කඳවුරේ දෙවන දිනය අද

නෙත් FM රේඩියෝව සංවිධාන කරන You’re a Leader නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන මෙහෙයුමේ 50වන කඳවුරේ දෙවන දිනය අදයි. මෙවර You’re a Leader කඳවුර පැවැත්වෙන්නේ මාතර, කොටපොල ජාතික පාසලේදීයි. මේ, අද දිනයේ සූදානම පිළිබද නෙත් නිවුස් වෙනුවෙන් අදහස් දැක්වූ සුරේෂ් හෙන්නායක. “මේ තමයි NetFM BOC ‘You Are a Leader 2026’ දෙවෙනි දවසේ උදාව තියෙන්නේ. පළවෙනි … නෙත් FM – BOC, You’re a Leader කඳවුරේ දෙවන දිනය අද

පකිස්තානයට පන්දුවාර විස්ස තරග ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය කඩුළු 4කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. රාවල්පිණ්ඩි හිදී පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 182ක් රැස් කළා. ලකුණු 183ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දුවාර … පකිස්තානයට පන්දුවාර විස්ස තරග ජයක්

ඥානසාර හිමි වෙනුවෙන් බෞද්ධ සමුළුවක්

බෞද්ධ ශාසනයට එල්ල වන විවිධ බලපෑම් සම්බන්ධයෙන් බෞද්ධ සමුළුවක් කැදවීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය පවසනවා. එහි සභාපති නිමල් වාකිෂ්ඨ මහතා පැවසුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නීතියෙන් සමාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි. “ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට වෙච්ච අකටයුත්ත සම්බන්ධයෙන් අපි අතිගරු ජනාධිපතිතුමාට ඉල්ලීමක් කළා, නැවත සැරයක් උන්වහන්සේ වෙතින් ලබා දී තිබූ … ඥානසාර හිමි වෙනුවෙන් බෞද්ධ සමුළුවක්

ඥානසාර හිමි ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනුගමනය කළ ක්‍රියාමාර්ගයට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා සංඝ සභාවෙනුත් දැඩි විරෝධයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනුගමනය කළ ක්‍රියාමාර්ගය හෙළා දකිමින් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. එක්සත් රාජධානියේ උප ප්‍රධාන සංඝ නායක, බර්මින්හැම් මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය විතාරන්දෙණියේ කස්සප නායක ස්වාමීන් වහන්සේගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර තිබෙනවා. දේශීය හා ජාත්‍යන්තර නීතිය … ඥානසාර හිමි ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනුගමනය කළ ක්‍රියාමාර්ගයට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා සංඝ සභාවෙනුත් දැඩි විරෝධයක්

විරෝධතා හමුවේ ප්‍රංශ රජය දුන් සහනයට පාසල් සිසුන් එකඟ නොවෙයි

ප්‍රංශයේ පාසල් සිසුන් ආරම්භ කර ඇති දැඩි විරෝධතා හමුවේ ප්‍රංශ රජය ප්‍රථම වතාවට යම් එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ පාසල් සඳහා අතිරේක ආදේශක ගුරුවරුන් 3,000 ක් ලබාදීමට රජය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්පත් හා පහසුකම් ඉහළ නංවන ලෙස ඉල්ලමින් ආරම්භ වූ මෙම විරෝධතාවලදී මේ … විරෝධතා හමුවේ ප්‍රංශ රජය දුන් සහනයට පාසල් සිසුන් එකඟ නොවෙයි

පාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙහෙයවන ලද ජාතික ඵලදායිතා මහ ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද 2025 /2026 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී පාදුක්ක දුම්රිය ස්ථානය කුසලතා සම්මානයක් දිනාගෙන තිබෙනවා. ඒ, රාජ්‍ය අංශයෙන්. කුසලතා එම සම්මාන උළෙලේදී ඵලදායීතාව සම්මානයක් දිනා ගත් ප්‍රථම දුම්රිය ස්ථානය ලෙස පාදුක්ක දුම්රිය ස්ථානය තේරී පත්ව තිබීම විශේෂත්වයක්. මෙම දුම්රිය ස්ථානය … පාදුක්ක දුම්රිය ස්ථානයට සම්මානයක්

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදීගත් බව කියන යකා සමන්තගේ ලක්ෂ 350 ක දේපළ ක්‍රියා විරහිත කරයි

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අධිකාරීගේ සමන්ත පෙරේරා නොහොත් යකා සමන්ත හෙවත් චුවා සමන්ත යන අය මත්ද්‍රව‍්‍ය ජාවාරමින් උපයා ගත් මුදලින් මිලදී ගත් බව කියන රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමින් යුත්තේ සුඛෝපභෝගී තෙමහල් නිවස සහිත පර්චස් 12 කින් යුත් ඉඩමට දින 14 කට කාලයකට ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කළ බව … මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදීගත් බව කියන යකා සමන්තගේ ලක්ෂ 350 ක දේපළ ක්‍රියා විරහිත කරයි

නවනීදම් පිල්ලේට නොබෙල් සාම ත්‍යාගය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද පිදුම් ලැබුවා. ඒ,ලෝක සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය ඉටුකළ විශිෂ්ට මෙහෙවර අගය කරමින්. නවනීදම් පිල්ලේ නොහොත් නාවි පිල්ලේ ජාත්‍යන්තර නීතියේ විෂය පථය සහ එහි බලපෑම සැලකිය යුතු ලෙස ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇති බවත්, සුවිශේෂී … නවනීදම් පිල්ලේට නොබෙල් සාම ත්‍යාගය