අවසරයකින් තොරව උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කර ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් චෝදනා
ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අවසරයකින් තොරව උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කර ඇති බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරනවා. ‘දිට්වා‘ සුළි කුණාටුවෙන් සිදු වූ හානි හේතුවෙන් මාස 10කට ආසන්න කාලයක් වසා දමා තිබූ කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා මාර්ග කොටසේ ධාවන කටයුතු පසුගිය 2 වනදා සිටි නැවත … අවසරයකින් තොරව උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කර ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් චෝදනා




