පතායා හි විවේකයකට ඇමරිකානු තවත් යුද භටයන් කණ්ඩායමක් තායිලන්තයට
පීඩාකාරී යුධ මෙහෙයුම් වල යොදවා සිටි තවත් අමෙරිකානු යුධ භටයන් සහ සහයකයන් කණ්ඩායමක් විවේකයක් සදහා තායිලන්තය වෙත රැගෙන විත් තිබෙනවා. අමෙරිකානු යුධ භටයන් සහ සහයකයන් 4,800ක් මෙම කණ්ඩායමට අයත්. ඔවුන් සියලු දෙනා USS George H.W. Bush ගුවන් යානා ප්‍රවාහන නෞකාව සමග අඛණ්ඩව මාස 6ක් ඉරානයට එරෙහි යුධ මෙහෙයුම්වලට යොදවා සිටි අයයි. දැන් මෙම කණ්ඩායමට විවේකයක් … පතායා හි විවේකයකට ඇමරිකානු තවත් යුද භටයන් කණ්ඩායමක් තායිලන්තයට







