නේපාලයට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව අනුමැතිය දෙයි
පසුගිය මාසයේ හිමාල කලාපීය රටක් වන නේපාලයේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එහි විදුලි උත්පාදන ධාරිතාවෙන් දහයෙන් එකක් පමණ විනාශ වී යාමෙන් අනතුරුව, දෙසැම්බර් 31 වනදා දක්වා දිනකට පැය 18ක් බැගින් නේපාලයට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව අනුමැතිය ලබා දී ඇති බව ඉන්දීය විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ග්ලැසියර කඩා වැටීමක් හේතුවෙන් හටගත් මෙම ගංවතුර තත්ත්වය … නේපාලයට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව අනුමැතිය දෙයි







