Nishan Neth News

යුද්ධය අවසන් කරන කාලය ගැන ට්‍රම්ගෙන් ඉගි

ඉරානය සමග පවතින යුද ගැටුම් අවසන් අදියරට පැමිණෙමින් තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ මේ පිළිබඳව ඉරාන බලධාරීන් සමඟ සෘජුවම සාකච්ඡා කළ බවයි. කෙසේ වෙතත්, වොෂින්ටනය කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත්, ඒ සඳහා ඇමෙරිකාව ප්‍රායෝගික පියවර ගත යුතු බවත් ඉරාන ජාතික ආරක්ෂක ප්‍රධානී මොහ්සින් රෙසායි අවධාරණය කර ඇති බවයි … යුද්ධය අවසන් කරන කාලය ගැන ට්‍රම්ගෙන් ඉගි

ඉහළ ගිය වාහන මිල පහළ වැටෙයි – පොඩි වාහන ලක්‍ෂ 10කින් පමණ අඩුවී ඇතැයි ආනයනකරුවෝ කියති

විවෘත වෙළඳපොලේ වාහන මිල කැපී පෙනෙන ලෙස අඩුවී ඇතැයි ආනයනකරුවන් පවසනවා. ඇතැම් වාහන රුපියල් ලක්ෂ දහයකින් පමණ මිල අඩුවී ඇති බවයි ඔවුන් කියා සිටියේ. මේ ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මිරින්චිගේ මහතා. “වාහන මිල ගණන් සැහෙන්න අඩු වෙලා තියෙනවා. දැන් ඒත් තවත් අඩු වෙයි කියන එක මං විශ්වාස … ඉහළ ගිය වාහන මිල පහළ වැටෙයි – පොඩි වාහන ලක්‍ෂ 10කින් පමණ අඩුවී ඇතැයි ආනයනකරුවෝ කියති

ඉන්දු – රුසියානු ආරක්ෂක සබඳතා නව මානයකට

ඉන්දියාව සහ රුසියාව අතර පවතින ආසියාවේ පැරණිතම ආරක්ෂක සබඳතාවක් වන ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව, සාම්ප්‍රදායික අවි ආයුධ අලෙවියෙන් ඔබ්බට ගොස් තාක්ෂණය පදනම් කරගත් කාර්මික හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය කර ගැනීමට දෙරටම උත්සාහ කරමින් සිටින බව විශ්ලේෂකයෝ පවසති. මෙම නව වැඩපිළිවෙළෙහි පළමු පියවර ලෙස මිසයිල අපනයනය සහ ප්‍රහාරක ජෙට් යානා ලබාදීමේ යෝජනා ඉදිරියට පැමිණ තිබේ. පසුගිය සති අන්තයේ … ඉන්දු – රුසියානු ආරක්ෂක සබඳතා නව මානයකට

වර්ජනය තිබුණත් පස්වරුවේත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බව දෙපාර්තමේන්තුව කියයි

දෙදින වර්ජනයක් ක්‍රියාත්මක වුවත් අද පස්වරුවේද සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය වර්ජනය සහ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු නිශාන් ද සිල්වා සමග  විශේෂ සංවාදයකට එක්වෙමින් එම දෙපාර්තමේන්තුවේ ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ මහතා මේ බව කියාසිටියා. අසංක සමරසිංහ මහතා : අද උදෑසන කාර්යාල දුම්රිය සියල්ල ක්‍රියාත්මක වුණා … වර්ජනය තිබුණත් පස්වරුවේත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බව දෙපාර්තමේන්තුව කියයි

පොහොට්ටුවේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා අත්අඩංගුවට

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නීති විරෝධී ලෙස බස් රථ සඳහා මාර්ග ධාවන බලපත්‍ර ලබා දීමේ සිද්ධියකට අදාළවයි. 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධානයන්ට සහ 2014.09.19 දිනැති අමාත්‍ය … පොහොට්ටුවේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා අත්අඩංගුවට

බංග්ලාදේශයේ සරම්ප වසංගතයෙන් ළමුන් දහසකට වැඩි පිරිසක් මරුට

අලුතින් පැතිර යන සරම්ප වසංගත තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශය තුළ ළමුන් 1,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබියදී පවා රෝගීන් වාර්තා වීම නැවත ඉහළ යමින් පවතී. එරට ළමුන් මිලියන 19.8කට අධික සංඛ්‍යාවකට මේ වන විටත් එන්නත් ලබා දී තිබුණද, දිනකට සරම්ප වැළඳුණු බවට සැකකෙරෙන අලුත් රෝගීන් 1,000ක් පමණ … බංග්ලාදේශයේ සරම්ප වසංගතයෙන් ළමුන් දහසකට වැඩි පිරිසක් මරුට

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව සයිබර් සහ තීරණාත්මක තාක්ෂණික හවුල්කාරිත්වය ශක්තිමත් කරයි

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සයිබර් ආරක්ෂාව, තීරණාත්මක තාක්ෂණයන් සහ ඔරොත්තු දෙන සැපයුම් දාමයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම නැවත තහවුරු කර ඇති අතර, දෙරටේ නිලධාරීන් ඔවුන්ගේ නව ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කරති. ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සයිබර් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ ඒකාබද්ධ ලේකම් අමිත් ශුක්ලා, ඕස්ට්‍රේලියාවේ සංචාරය අතරතුර සයිබර් කටයුතු සහ තීරණාත්මක තාක්ෂණය … ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව සයිබර් සහ තීරණාත්මක තාක්ෂණික හවුල්කාරිත්වය ශක්තිමත් කරයි

වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ අධිකරණයට

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී ඇපමත මුදා හැර සිටින විත්තිකරුවන් වන වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩු කටයුත්ත පූර්ව … වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ අධිකරණයට

වර්ජනය නිසා දුම්රිය ස්ථානවලට විශේෂ ආරක්‍ෂාවක්

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ දෙදින වැඩවර්ජනය හේතුවෙන් ප්‍රධාන දුම්රිය ස්ථාන සදහා විශේෂ ආරක්‍ෂාවක් යොදවා තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එම වෘත්තීය සමිති දුම්රිය වර්ජනයක් ආරම්භ කළද අද පෙරවරුවේ කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කළ බවයි දුම්රිය ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ. කෙසේවෙතත් පෙරවරුවේ දුම්රිය ප්‍රමාදයක් පැවති බව රාගම දුම්රිය ස්ථානයේ ක්‍ෂේත්‍ර … වර්ජනය නිසා දුම්රිය ස්ථානවලට විශේෂ ආරක්‍ෂාවක්