පොහොට්ටුවේ අනුරපුර රැළියට සියල්ල සූදානම් – දුරබැහැර ප්‍රදේශවලිනුත් පාක්‍ෂිකයෝ එති
ආණ්ඩු විරෝධී අනුරාධපුර රැළිය සදහා මේ වනවිටත් සියළු කටයුතු සූදානම් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම රැළිය පස්වරු දෙකට අනුරාධපුර නගර සභා නිවාස ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි. මේ, ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා. “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන දැවැන්ත ආණ්ඩු විරෝධී මහජන … පොහොට්ටුවේ අනුරපුර රැළියට සියල්ල සූදානම් – දුරබැහැර ප්‍රදේශවලිනුත් පාක්‍ෂිකයෝ එති







