Nishan Neth News

T20 ආසියානු කාන්තා ක්‍රිකට් කිරුළ ඉන්දියාවට – ශ්‍රී ලංකාව අනුශූරයෝ වෙති

ගියවර ගිලිහුණු T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් කිරුළ නැවත දිනා ගැනීමට ඉන්දියාව ඊයේ රාත්‍රී සමත් වුණා. ඒ, ශ්‍රී ලංකාව සමග පැවති අවසන් මහා තරගය ලකුණු 72 කින් ජය ගනිමින්. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිඩිකාවන් නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 183ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට නියමිත පන්දුවාර 20දී … T20 ආසියානු කාන්තා ක්‍රිකට් කිරුළ ඉන්දියාවට – ශ්‍රී ලංකාව අනුශූරයෝ වෙති

රුමේෂ් තරංග විශිෂ්ටත්වය යළි තහවුරු කරයි – ලෝක මලල ක්‍රීඩා Ultimate ශූරතාවලියේත් පළමු තැන දිනා ගනියි

විශිෂ්ටයන්ගේත් විශිෂ්ටතමයා තෝරන ලෝක මලල ක්‍රීඩා Ultimate ශූරතාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා. ඒ මීටර් 91යි දශම 9ක ඉහල දක්ෂතාවක් දක්වමින්. ඒ ඒ ඉසව්වේ ලෝක මට්ටමේ ඉහළම දක්ෂතා සහිත කිහිපදෙනෙකුට පමණක් සහභාගී විය හැකිවන පරිදි ලෝක මළල ක්‍රීඩා සම්මේලනය විසින් මෙම තරගාවලිය සංවිධාන කරනවා. එහි … රුමේෂ් තරංග විශිෂ්ටත්වය යළි තහවුරු කරයි – ලෝක මලල ක්‍රීඩා Ultimate ශූරතාවලියේත් පළමු තැන දිනා ගනියි

රතු මුහුදේ සටන් ඇවිළෙයි – මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

රතු මුහුදේ පිහිටි උපායමාර්ගික බබ් අල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත යේමන වෙරළ තීරයේ පාලනය තහවුරු කරගැනීම සඳහා හූති සටන්කාමීන් සහ සෞදි අරාබි බලකායන් අතර දැඩි ප්‍රහාර හුවමාරුවක් ආරම්භ වී තිබෙනවා. මේ අතර, යේමනයේ ජාත්‍යන්තරව පිළිගත් රජයට එරෙහිව සිදුවන මෙම අභ්‍යන්තර ගැටුමට මැදිහත් නොවන්නැයි හූති සංවිධානය වොෂිංටනයෙන් ඉල්ලා සිටි බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. මේ … රතු මුහුදේ සටන් ඇවිළෙයි – මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

2026 T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද

2026 T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. කුසලානය වෙනුවෙන් මෙහිදී තරග වදින්නේ T20 වත්මන් ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකාව සහ වැඩිම වාර ගණනකදි T20 ආසියානු කිරුළ ජයගත් ඉන්දියාවයි. තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 8ට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබාහිදී ආරම්භ වනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන කණ්ඩායම් දෙකම අද … 2026 T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද

ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් පූජා කෙරුණු අලුත් කරඬුව ගැන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පළමු වරට කතා කරයි

ශ්‍රී දළදා වහන්සේ වැඩසිටීම සඳහා රත්‍රන් කරඬුවක් පූජාවක් ලෙස ලැබුණු බව මල්වතු – අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සංදේශයක් මඟින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දී තිබෙනවා. අත්තිඩියේ කමන්ත අමරසේකර මහතා ඇතුළු පවුලේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන්, දළදා වහන්සේගේ භාරකාරත්වයේ පූර්ණ අනුමැතිය සහිතව මෙම රන් … ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් පූජා කෙරුණු අලුත් කරඬුව ගැන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පළමු වරට කතා කරයි

එල් නිනෝ නිසා පීඩාවට පත් පිරිස තවත් ඉහළට

එල් නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව එක් ලක්‍ෂ 61,451ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිස්ත්‍රික්ක 8ක පවුල් 49,344ක් අයත් පිරිසක් එලෙස පීඩාවට පත්ව සිටිනවා. ඒ අතරින් පවුල් 43,221කට අයත් පුද්ගලයින් එක් ලක්‍ෂ 41,312 දෙනෙකු පානීය ජල ගැටළුවට මුහුණ පා සිටිනවා. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය පානීය ජලය බෙදාහැරීමේ කටයුතු … එල් නිනෝ නිසා පීඩාවට පත් පිරිස තවත් ඉහළට

දෙදින නිල සංචාරයකට ට්‍රම්ප් අයර්ලන්තයට

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙදින නිල සංචාරයක් සඳහා අද අයර්ලන්තයට පැමිණෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙම සංචාරය අතරතුර ඇමෙරිකානු ජනාධිපතිවරයා අයර්ලන්ත ජනාධිපතිනි කැතරින් කොනොලි මෙන්ම අයර්ලන්ත අගමැති මයිකල් මාටින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඩබ්ලින්හි ෆීනික්ස් පාර්ක් හි පිහිටි අයර්ලන්තයේ ඇමෙරිකානු තානාපතිවරයාගේ නිල නිවසේ පැවැත්වෙන විශේෂ උත්සව කිහිපයකට ද ට්‍රම්ප් එක්වීමට … දෙදින නිල සංචාරයකට ට්‍රම්ප් අයර්ලන්තයට

හම්බන්තොට වරායේ ස්මාට් කී ජාවාරමක් – වරාය සේවකයෙක් ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

හම්බන්තොට වරාය හරහා මෙරටට ගෙන්වන වාහනවල ‘ස්මාර්ට් කී‘ සොරාගෙන ඒවා විකිණීමේ ජාවාරමක නිරත වූ වරාය සේවකයෙකු සහ එම ‘ස්මාර්ට් කී‘ මිලදී ගත් කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලබන 22 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, හම්බන්තොට වරාය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි. අදාළ ‘ස්මාර්ට් … හම්බන්තොට වරායේ ස්මාට් කී ජාවාරමක් – වරාය සේවකයෙක් ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්

ජනපති පොළොන්නරුවට – රැළිය හවස 3ට

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, පොළොන්නරුව දීප උයන පරිශ්‍රයේදීයි. ‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි‘ මැයෙන් රට පුරා පැවැත්වෙන මහජන රැලි මාලාවට සමගාමීව එය පැවැත්වෙනවා. මේ අතර ආණ්ඩුවේ මහජන රැළි මාලාව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පවත්වන රැළිය සම්බන්ධයෙන් අමාත්‍ය උපාලි … ජනපති පොළොන්නරුවට – රැළිය හවස 3ට