Nishan Neth News

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. එම අභියාචනය අද කැඳවීමෙන් පසු එය කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝම්බර් මස 09 වනදා කැඳවීමටත් අධිකරණය නියම කළා. ග්‍රීසිය ආර්ථික වශයෙන් බිඳවැටෙමින් පවතින බව … හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

සිර දඬුවම් නියම වූ හිටපු ඇමති පියංකර ජයරත්න අධිකරණයට

සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ තවත් දූෂණ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරුණා. බන්ධනාගාර නිලධාරින් විසින් මෙම විත්තිකාර හිටපු අමාත්‍යවරයා අද අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණය හිටපු අමාත්‍යවරයාට අදාල නඩුව විභාගය සඳහා දින නියම කළා.

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් වසරකට 175ක් දිවි නසා ගනී – දරුවන් ගැන අවධානයෙන් සිටින්නැයි පොලිසියෙන් ඉල්ලීමක්

මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන විකෘති මනස හේතුවෙන් 2025 වසර තුළදී පමණක් පුද්ගලයින් 175 දෙනෙකු සිය දිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසනවා. මෙලෙස දිවි හානිකරගත් පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ. එමෙන්ම මෙම වසරේ මේ දක්වා කාලය තුළදීද මත්ද්‍රව්‍ය ව්‍යසනය හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු … මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් වසරකට 175ක් දිවි නසා ගනී – දරුවන් ගැන අවධානයෙන් සිටින්නැයි පොලිසියෙන් ඉල්ලීමක්

22 වනදා තීන්දුවෙන් පමණක් පාස්කු පරීක්ෂණ අවසන් නොවිය යුතු බව කතෝලික සභාව කියයි

පසුගිය ආණ්ඩු කිහිපය පුරාවටම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු නොවූණත්, වර්තමාන ආණ්ඩුව පත්ව සක්‍රීය ලෙස එම පරීක්ෂණ නිසි ආකාරයෙන් ඉදිරියට ගෙන යන ආකාරයක් දක්නට ලැබෙන බව කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් පවසනවා. හිටපු පොලිස්පතිවරයා ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට දඬුවම් ලැබීම පිළිබඳව අදහස් දක්වමින් පියතුමන් වැඩිදුරටත් කියා සිටියේ, මෙම දඬුවම් ලබා දීම … 22 වනදා තීන්දුවෙන් පමණක් පාස්කු පරීක්ෂණ අවසන් නොවිය යුතු බව කතෝලික සභාව කියයි

වසර 7කට පසු චීන ජනපති හෙට ඉන්දියාවට

චීන ජනපති ෂී ජින් පිං හෙට (12) ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ, ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වන බි්‍රක්ස් රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහායි. චීන ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාවට පැමිණෙන්නේ වසර 7කට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියාවට පැමිණෙන චීන ජනාධිපතිවරයා දෙරට අතර වෙළඳාම සහ ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ හෙට පස්වරුවේ සාකච්ඡා පැවැත්වීමට නියමිත … වසර 7කට පසු චීන ජනපති හෙට ඉන්දියාවට

ඥානසාර හිමිට දැන් මොකද වෙන්නේ? ජනාධිපති නීතිඥවරයෙකු පැහැදිලි කරයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබාදීමට අවශ්‍ය නම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඊට අවස්ථාව පවතින බව ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පවසනවා. නෙත් නිව්ස් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කලේ ජනාධිපතිවරයාට ඒ සඳහා නීතියෙන් කිසිඳු බාධාවක් නොමැති බවයි. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදී තිබු ජනාධිපති සමාව අහෝසි කිරීමට අධිකරණ … ඥානසාර හිමිට දැන් මොකද වෙන්නේ? ජනාධිපති නීතිඥවරයෙකු පැහැදිලි කරයි

ඥානසාර හිමියන්ට තමන් ලබාදුන් ජනපති සමාව ගැන හිටපු ජනපති මෛත්‍රී කතා කරයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදී තිබූ ජනාධිපති සමාව අහෝසි කරමින් ලැබුණු අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තමන් සැමවිටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කළ බවයි. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. “මම ඒ ගැන … ඥානසාර හිමියන්ට තමන් ලබාදුන් ජනපති සමාව ගැන හිටපු ජනපති මෛත්‍රී කතා කරයි

අනුරපුර හෙට රැළිය ගැන පොහොට්ටුවෙන් අලුත් කතාවක්

අනුරාධපුර රැළිය පැවැත්වීම සදහා මේ වනවිටත් සියළු සංවිධාන කටයුතු සිදුකර අවසන් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්‍ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැළිය හෙට පස්වරුවේ ආරම්භ වන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන එම … අනුරපුර හෙට රැළිය ගැන පොහොට්ටුවෙන් අලුත් කතාවක්

ළමුන් දෙදෙනෙකුට දිවි අහිමි කළ දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයේ තවත් තොරතුරු එළියට

දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට අද අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මියගොස්, ඔවුන්ගේ පියා තුවාල ලැබීමේ සිද්ධිය සංවිධානාත්මක මත්ද්‍රව්‍ය කල්ලි අතර පවතින දරුණු වෛරයක ප්‍රතිඵලයක් බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා. ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 11 ක් වන දුමින්ද ගිහාන් සහ 17 හැවිරිදි කසුන් රශ්මික යන දරුවන් දෙදෙනා වන අතර, 55 … ළමුන් දෙදෙනෙකුට දිවි අහිමි කළ දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයේ තවත් තොරතුරු එළියට