මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. නව කොමසාරිස් ජනරාල්වරයා සිය නිල රාජකාරි ආරම්භ කිරිම අද කොළඹ 05, ඇල්විටිගල මාවතේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණා. නිල රාජකාරි ආරම්භය, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න … මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ මුල් පුටුවට ගුවන් හමුවේ හිටපු ලොක්කෙක්
දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතාගෙන් පොලිසිය අද පැය හතරකට වැඩි කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ශිරාන් බාසික් නමැත්තා සමග පැවැත්වූ බව කියන සම්බන්ධතා පිළිබඳවයි. ශිරාන් බාසික් නමැත්තා විදෙස් රටකදී අත්අඩංගුවට ගැනුණු අතර ඉකුත්දා ශ්‍රී ලංකාවට රැගෙන ආවා. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් … ශිරාන් බාසික් එක්ක ගනුදෙනු නිසා දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිත් අමාරුවේ වැටෙයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතා පත් කර තිබෙනවා. ඔහු මීට පෙර කටයුතු කළේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා ලෙසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ශානි අබේසේකර මහතා මේ දක්වා කටයුතු කළා. දැන් ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර ඇති අතර ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩු වූ අධ්‍යක්‍ෂ ධුරය සදහායි … CID අධ්‍යක්‍ෂ ධුරයට අලුත් මුහුණක්
සිර දඩුවම් නියම වූ සිවිල් ගුවන් සේවා හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා වැලිකඩ බන්ධනාගාරයේ රැදවීමට තීරණය කර තිබෙනවා. ඒ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින්. හිටපු අමාත්‍යවරයාට වසර 14ක බරපතල වැඩ සහිත සිරදඩුවම් අද නියම කෙරුණා. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා දුන් නියෝගයකට අනුවයි. අල්ලස් කොමිසම ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබුණේ 2014 වසරේ එක්සත් ජනතා … සිර දඩුවම් නියම වූ හිටපු ඇමති පියංකර ජයරත්න වැලිකඩ රැදවීමට තීරණයක්
සිවිල් ගුවන් සේවා හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 14ක බරපතල වැඩ සහිත සිරදඩුවම් අද නියම කෙරුණා. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා දුන් නියෝගයකට අනුවයි. අල්ලස් කොමිසම ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබුණා. ඒ. 2014 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින පෙළපාලියට ආ දේශපාලන ආධාරකරුවන්ට දිවා ආහාරය සැපයීම සදහා රජයේ ආයතනයක් වන … හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතල වැඩ සහිත සිරදඩුවම්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස කළ ඉල්ලීම් පිළිබඳ තීරණය ප්‍රකාශ කිරීම සඳහා පෙත්සම් විභාගය විනාඩි 15 කට කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. එම පෙත්සම් අද විභාගය සඳහා අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් … 22 ට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස කළ ඉල්ලීම පිළිබඳ තීරණය ප්‍රකාශ කිරීම කල් තැබේ
එංගලන්ත සංචාරයක යෙදී සිටින පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සහ පුහුණුකාර මණ්ඩලයේ වෙනස්කම් ගණනාවක් සිදු කර තිබෙනවා. පකිස්ථානය මෙම පියවර ගෙන ඇත්තේ තරඟාවලියේ පළමු තරඟ දෙකම පරාජය වීමෙන් අනතුරුවයි. ඒ අනුව ප්‍රධාන පුහුණුකරු සර්ෆරාස් අහමඩ් සහ පන්දු යවන පුහුණුකරු උමර් ගුල් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරවලින් ඉවත් කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඔවුන් … තරගාවලිය මැද පාකිස්තාන ක්‍රිකට් පිලේ හත් දෙනෙක් ආපසු කැදවයි – ප්‍රධාන පුහුණුකරු සහ පන්දු යැවීමේ පුහුණුකරුත් එළියට