ජාවාරම්කරුවන් ලබාදෙන තොරතුරුවලින් වැරදිකරුවන් වන ඕනෑම නිලධාරියෙකුට නීතිය තදින්ම – ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
විදේශයන්හි සිට මෙරටට ගෙන එනු ලබන සංවිධානාත්මක අපරාධකරුවන් ලබාදෙන සාක්ෂි සහ තොරතුරු මත යම් නිලධාරියෙකු හෝ වෙනත් තරාතිරමක පුද්ගලයෙකු ඊට සම්බන්ධ බව තහවුරු වුවහොත්, ඔවුන් තරාතිරම නොබලා නීතිය හමුවට ඉදිරිපත් කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ දූෂණ-වංචා මර්දනය කිරීම සඳහා රජය විසින් විශේෂ ප්‍රතිපත්තිමය සැලසුමක් දියත් කර ඇති … ජාවාරම්කරුවන් ලබාදෙන තොරතුරුවලින් වැරදිකරුවන් වන ඕනෑම නිලධාරියෙකුට නීතිය තදින්ම – ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්







